මේ ලිපිය, blog ලියන අයට ගොඩක් වැදගත් වෙයි කියල
හිතුවා. අද මම කියන්න යන්නේ Blogger’s code of conduct ගැන.(මේකට කියන සරල සිංහල තේරුම
හොයාගන්න බැරි වුණා.)
Saturday, March 1, 2014
Online shopping කරලා car එකට deliver කරගන්න.
මේ මගේ මුල්ම blog එකේ මුල්ම ලිපිය. blogging ගැන
මහා ලොකු අද්දැකීමක් නැති උනත් blog 1ක් ලියන්න ආසාවක් තිබුන නිසා වැඩේට අත ගැහුව.
මොකක් හරි දෙයක් සාර්ථක වෙන්න හෝ නොවෙන්න ආරම්භයක් තියෙන්න ඕනිනේ.
වැඩේට ආරම්භයක් ගන්නත් එක්ක මුල්ම ලිපියෙන් කියන්න හදන්නේ volvo සමාගමෙන් හඳුන්වා දෙනු ලබන අලුත්ම සේවාවක් ගැන. මේකට කියන්නෙ roam delivery කියල. නිතරම online shopping කරන අයට මේ අලුත් system 1ක ගොඩක් වැදගත් වෙයි. දැනට මේක නියමු ව්‍යාපෘතියක් ලෙස ස්වීඩනයේ ක්‍රියාත්මක වෙනව. (ශ්‍රී ලංකාවේ අපිටනම් මේක කවදා පාවිච්චි කරන්න ලැබෙයිද කියල කියන්න බෑ.)

Subscribe to:
Comments (Atom)